DILPASAN - The Home of Vintage Sensation



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

 

20151221-TRAVAL-016

20151221-TRAVAL-019

 

20151221-TRAVAL-018කොළඹ සිට නම් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කි.මී 70 දුරකින්ද, ගාල්ලේ සිට නම් කි.මී. 30 ක දුරකින්ද අම්බලන්ගොඩ, කන්දේගොඩ  පිහිටි Dilpasan බංගලාව හමුවේ. මීටර් 50 පමණ දුරින් මාදු ගං සීමාවට වන්නට පිහිටි මෙ ම සංචාරක නිවහන තනි සංචාරකයන්ට මෙන්ම, හිතමිත් රාදීන් සමගින් වන නිවාඩුවකට  තෝරා ගත හැකි හැකි සුන්දර නිස්කලංක ඉසව්වකි. උපරිමය 15 - 20 දෙනෙ කුවන එක්දින සංචාරකයන්ටද එහි අවශ්‍ය
පහසුකම් සැලසේ .

වායු සමීකරණය කළ ඉඩකඩ සහිත කා මර 04 යාබද නාන කාමරවලින් පූර්ණ වන අතර, වැඩිහිටියන් 8 දෙනෙ කුට නවාතැන් පහසුකම් සැපයේ. කාමර
දෙකකට පෞද්ගලික  අනුබද්ධව ගෙ මිදුලකි. පෞරාණික මෙන්ම නවීන ගෘහ භාණ්ඩවලින් සමන්විතව සාලය, රූපවාහිනී අංගණය, සියලූ‍ පහසුකම් රැගත්
මුළුතැන්ගෙය, Wi-Fiපහසුකම්, විවිධ විෂයන්ට අදාළ කෘති සහිත පුස්තකාලය මෙන්ම ආරක්ෂිත සේප්පු සහ Laundry පහසුකමින්ද සම්පූර්ණය.

ආහාර සපයාගැනීමේදී Dilpasan හි කොකිවරයා  ලවා මෙනුපතට අනුකූල ආහාරවේලක් නිමවා ගත හැකි අතර, අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාදී තමන්ට අවශ්‍ය
අන්දමේ ආහාර වේලක් පිළියෙ ල කරගැනීමද කළ හැකිය. අවශ්‍ය නම් රාත‍්‍රියේදී BBQ ක‍්‍රමයට සැකසුණු ආහාර වේලක් භුක්ති විඳීමේ හැකියාවද තිබේ.

මනාව නඩත්තු කරන ගෙ වත්ත සහ තණනිල්ලට මැදිව පිහිටි නාන තටාකය නියමිත තත්වා නුකූලව අමුත්ත න්ගේ භාවිතය සඳහා විවෘතව ඇත. එමෙ න්ම
ක‍්‍රිකට් , බැඞ්මින්ටන් සහ වොලිබෝල්  ක‍්‍රීඩාවන්ටද ඉඩ පහසුව සැලසේ . අමතරසේ වාවක් වශයෙන් Dilpasan විසින් විනාඩි 10 ක දුරින් පිහිටි මාදු  ගඟේ  සවාරියේ ප‍්‍රධානම පිවිසුම වන බලපිටියෙන් අනර්ඝ සේවාවක් සපයන බෝට්ටු  වෙන්කර දීමටද උපකා රී වේ. Dilpasan බංගලාව උණවටුන වෙ රළ තීරයට කි.මී. 36 ක් දුරින්ද, හික්කඩුව වෙරළ තීරයට කි.මී. 03 ක දුරින්ද, කොග්ගලට  කි.මී. 46 ක දුරින්ද පිහිටා තිබීම විශේෂය.

 

Telephone : +94 77 33 55 361 / +94 91 22 58 303
Email: [email protected]
Web: www.dilpasan.com

20151221-TRAVAL-017

20151221-02-TRAVAL-13