වතුරේ ගිලෙන්න ගිය අම්මව බේරාගත් පස් හැවිරිදි දියණිය



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

ඇමරිකාවේ ටෙක්සාස් ප‍්‍රදේශයේ නිවසක පීනමින් විනෝද වෙමින් සිටි අවුරුදු 37ක මවට එකවරම හෘදයාබාදයක් ඇතිවී සිහි සුන්ව වතුරේ ගිලිලා තියෙනවා. කොහොම හරි මේ වැඩේ පුංචි දැරියට තේරුණ නිසා ඇය අම්මව ගොඩට ගෙනැල්ලා දුවලා ගිහින් උදව් ඉල්ලලා තියෙනවා.

අන්තිමේ කුඩා දියණිය නිසා ඇයගේ ජීවිතය බේරුණා.

මේ සියල්ල නිවසේ තිබ්බ CCTV එකේ සටහන් වෙලා තිබුණේ මේ විදිහටයි.

 

2016-03-31-ent-01
2016-03-31-ent-02