ජුලි හතයි තාම බැලුවෙ නැද්ද
හපොයි දෙයියො......
අදම ලගම සිනමා ශාලාවට ගොස් සිනාහා සාගරයෙ කිමිදෙන්න...
රිගල් කොලඹ /NIT රත්නපුර / NIT කුරුණැගල / මිලානො කැගල්ල / ඩොන්ස් ප්ලසා කලුතර / නයොමි ගම්පහ ලිඩො බොරැල්ල / ඔඩියන් ගල්කිස්ස / ඇමිටි ලයිට් මහරගම
අධක්ෂණය :සංජය නිර්මාල්
නිෂ්පාදනය : චරිත් අබේසේකර
සංස්කරණය : ශාන් අල්විස්
සංගීත අධක්ෂණය: නුවන් තේනුවර
කැමරාකරණය : උපුල් ප්රජාත්