තාත්තලාගේ ආදරේ වචන වලින් කියන්න බැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

තාත්තලා කියන කට්ටිය සාමාන්‍යයෙන් තමුංගෙ ළමයින්ට ආදරය පෙන්නන්නෙ නැතුව ටිකක් රෞද්‍රව ඉන්න කට්ටියක්. ඒත් ඒ රෞද්‍ර බව ළමයින් කුඩා කාලයෙදිනම් තාත්තලාගෙන් දකිනනට වෙන්නෙ නැහැ. මේ වීඩියෝවෙ ඉන්නෙත් එහෙම තාත්තලා නම දෙනෙක්. මේකනං මිස් කරගන්න එපා.


රචින්ත ජයවර්ධන