විජේරාමයේ කොමියුනිකේෂන් හොරු තවත් ප්‍රදේශවලත් හොරකම් කරලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

CCTV දර්ශන සහිතයි

මීට දින කිහිපයකට පෙර විජේරාම ප්‍රදේශයෙන් වාර්තා වූ සොරකම් පිළිබඳව රට පුරා බොහෝ දෙනාගේ අවධානය යොමුවුණා. විජේරාම ප්‍රදේශයෙන් වැඩ ඇල්ලූ මෙම හොරු දෙදෙනා තවත් ප්‍රදේශවල ඒ ආකාරයෙන්ම සොරකම් කිහිපයක් කර ඇති බව වාර්තා වෙනවා.

මෙම සොරකම් වල ඇත්තේ එක සමානකමක් බව බලධාරීන් පවසනවා. ඒ, එම වෙළෙඳ සැලේ ඇති වටිනා කිසිඳු දෙයක් සොරකම් නොකිරීමයි. මේ පිළිබඳව පරික්ෂණ මෙහෙයවන පිරිස් පවසා ඇත්තේ, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි. එම හේතුවෙන් මේ පිළිබඳව සම්පූර්ණ තොරතුරු මාධ්‍ය වෙත නිකුත් නොකරන බවයි.

මෙම සොරකමත් එම වෙළෙඳ සැලේ CCTV කැමරා තුළ මෙසේ සඳහන්ව තිබෙනවා.