රස්සා ගෝරියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-21-ent-21ආණ්ඩුවෙ ඇමැති බිරිඳකගෙ රස්සා බෙදිල්ලක් නිසා ලොකු කලබගෑනියක් ඇතිවෙලා... 

මේ නෝන තමන්ගෙ කැබිනට් සැමියගෙ අමාත්‍යාශයෙත් ලොකු පට්ටමක් දරනවලු. ඉතින් පවුලෙ දෙතුන් දෙනෙක්ම දේශපාලනේ කරන නිසා මහත්තයගෙ අමාත්‍යංශයෙන් උපදින රස්සාවල් හැමදාම බෙදන්නෙ ආසන දෙකකට විතරලු... පසුගිය දවස්වල කම්කරැ රස්සාවල් සිය ගණනක් තමන්ගෙ අය අතරෙ බෙදාගෙන අනෙක් මැති ඇමැති ගොල්ලන්ට සොච්චමක් දුන්නය කියල ලොකු ගෝරියක් පටන් අරන්.

ඒ ගැන පැමිණිලි ආණ්ඩුවෙ පක්ෂ දෙකේම ඉන්න ලොකු මහත්තුරැන්ට ලැබිලලු. ඒ නිසා ඉදිරියෙදි රජයේ රස්සා අවස්ථා සාධාරණව බෙදල දෙන්න කියල නියෝගයක් ලබාදීම ගැන ඉහළ තැන්වල කතා වුණාලු.

 

DESHAYA