රංගනය උගන්වන මල්ලි
ඔහු ක්ෂේත්රයට ඇවිත් දැන් අවුරැදු පහක් ඇති. පත්තර පිටුවල පින්තූර පළ කරමින් මුලින්ම කලා ලොවට පිවිසි ඔහු පසු කලෙක ටෙලිනාට්‍ය කීපයක සුළු චරිත රඟපෑවා.
ඉන් පස්සෙ ඔහු පේන්නෙම නැතුවම ගියා.
ඔන්න ඔහු යළිත් කරළියට පැමිණ තිබෙනවා. ඔහු රඟපාන්න නෙවෙයි නැවත ඇවිත් ඉන්නෙ.
ඔහු දැන් එන්නෙ රංගනය ගැන නවකයින්ට පාඨමාලා පවත්වන්න.