බිස්කට් එපෝ, වමනෙට එනවෝ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-01-ent-195කලා ලෝකෙ ජනප්‍රිය ශිල්පිනියකගෙ උපන් දිනය සමරන්න එයාගෙ ගෙදර පුංචි සාදයක් පැවැත්වුවලු ළඟම හිතවතුන්ට.

හවස්වෙලා එයාගෙ යාළුවො කීපදෙනෙක්ම පවුල් පිටින් පාටියට ආවලු.

කේක් බිස්කට් එහෙම කට්ටියට අල්ලද්දි එක ජනප්‍රිය ශිල්පියෙක් කියනවලු, “අනේ බිස්කට් නම් එපා. බිස්කට් කෑවම මට වමනෙට එනවා,” කියලා. “එහෙනම් අර සැර ඔසුපැන් නම් කොහොමටවත් මෙයාට දෙන්න එපා වමනෙට එනවනම්,” තවත් යාළුවෙක් කිව්වලු.

“නැහැ නැහැ.. ඒකට කිසිම අවුලක් වෙන්නෙ නෑ. බිස්කට්වලට විතරයි එහෙම වෙන්නෙ,” අර ශිල්පියා කලබලෙන් කිව්වලු.

මේක කියද්දි අපිට එකපාරටම මතක් වුණේ අර “කේක් නම් ෂෝක් ඒත් අරක්කු ඇයි පරක්කු?” කතාව.

 

DESHAYA