බලෙන් LIKE කර ගැනීම
එක රචකයෙක් ඉන්නවලු එයාගෙ FB යාළුවො එයාගෙ Postවලට LIKE කරන්න ඕනෙලු. LIKE නොකළොත් link එක inbox කරලා අහනවලු ඇයි LIKE නොකළෙ, LIKE කරන්න කියලා. LIKE කරලත් මදිලු. ලොකු Comment එකකුත් දාන්න ඕනෙලු. නොදුන්නොත් ගේම ඉල්ලනවා. එයා සමහර ගායිකාවන්ට කියනවලු එයා ලියන සින්දු විතරක් කියන්න කියලා.
එයාට අවනත නොවන අයට විරැද්ධව inbox සහ දුරකථන මඩ ප්‍රහාර දියත් කරනවලු.
දන්න කියන හැමෝම කියන්නෙ ඔහුට ගීත රචක තරැවක් වෙන්න මාර හදිස්සියක් තියෙනවා කියලයි.
අපිත් මේක දැනගත්තෙ FB Post එකකින් තමයි.