බඩවැල් කතාව කාගෙද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-26-ent-116​මෑතකදි අලුත්ම චිත්‍රපටයක මංගල දර්ශනයක් පැවැත්වුණා කොළඹ ශාලාවක. සිනමාවට, කලාවට සම්බන්ධ ගොඩාක් අය ඇවිත් හිටියා.

වැඩේ පටන් ගත්තෙ ටිකක් පරක්කුවෙලා. ඒත් එක්කම නිවේදකයා මිනිස්සුන්ගෙ කාලය නිරපරාදෙ නාස්ති කළා වැල් බයිලා කිය කියා. චිත්‍රපටය කොයි මොහොතේ තිරයේ පතිතවෙයිද කියලා නොඉවසිල්ලෙන් බලන් හිටිය අයට නිවේදකයා කඩවුණු පොරොන්දුව, රේඛාව ගැන විස්තර කියනවලු.

ප්‍රේක්ෂකාගාරයේ හිටිය ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියෙකුට ඇවිත් සිටි මාධ්‍ය මිතුරන්ගෙන් දිගටම කෝල් එනවලු.

"මචං උඹද මේ පොරට කතාව ලියලා දුන්නෙ," කියලා අහනවලු.

 

DESHAYA