පිස්සුද මැණික ඒකට ගෙවනවනේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-03-15-ent-91ඔහු ජනප්‍රිය විවාහක නළුවෙක්. ඔහුගේ තරුණ පෙනුම නිසා ඔහුට ලැබෙන්නෙම පෙම්වතාගෙ චරිතමලු. ඔන්න කාලෙකට පස්සෙ ඔහු ගෙදර ඉන්න දවසක නෝනත් එක්ක ටී වී බල බලා හිටියලු. මෙයා රඟපාන ටෙලිනාට්‍යයකුත් ඒ අතරතුර ගියාලු.

එකපාරටම නෝනා ඔහුගෙන් මාර ප්‍රශ්නයක් ඇහුවලු.

‘අනේ ඇයි ඔයාට බැරි අර ටෙලියෙ වගේ මට ආදරේ කරන්න?’

‘පිස්සුද මැණික? ඔයා දන්නවද මට ඒකට කොච්චර ගෙවනවද කියලා?’ ඔහු උත්තර දුන්නලු.

 

DESHAYA