නෝනා ළඟ ඉන්නවා
ඔහු ලංකාවෙ ජනප්‍රියම සහාය අධ්‍යක්ෂකවරයා. ඕනෑම නළුවෙක් නිළියක් ඔහු සමඟ ඉතා කුළුපහව ඇසුරැ කරනවා. මාධ්‍යවේදීනුත් එහෙමයි.
මෑතකදී පැවැති චිත්‍රපටයක මංගල දර්ශනයක් පටන් ගන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි අලුතින්ම සිනමාවට පය තැබූ රෑමත් රංගන ශිල්පිනියක් එතනට ආවලු. ඇය ආව ගමන්ම අපේ මිත්‍ර සහාය අධ්‍යක්ෂකවරයා බදාගෙන ඔහුට සුභ පැතුවලු. ඔහුට හීන් දාඩිය දැම්මා.
"ඇති ඇති මේ ළඟ ඉන්නෙ මගෙ නෝනා," කියලා ඇගේ කනට කොඳුරලා කිව්වලු.