නැටිල්ලට පොල්ලක්
පිටරටක පවත්වන්නට සංවිධානය කර තිබුණු තරැ පිරැණු නර්තන ප්රසංගයකට ජනප්රිය ශිල්පීන් රුසක් කාලෙක ඉඳන් පුරැදු වෙනවා.
හොඳට නටන්න පුළුවන් සමහර අයව කපාගෙන අනික් කට්ටිය හොරෙන් පුරැදු වෙනවලු.
මේක හැම අවුරැද්දෙම වෙන දෙයක් වුණාට, මේ පාර ප්රශ්නෙ ටිකක් බැරූරැම්වෙලා කියලා තමයි කලා ලොවෙන් ආරංචි වෙන්නෙ.
මේකට සම්බන්ධ නැටුම් ගුරාට සහ එයාගෙ කණ්ඩායමට ඒ රටට යන්න වීසා ප්රතික්ෂේපවෙලා තියෙන නිසාලු මේ අර්බුදය පැන නැගිලා තියෙන්නෙ.