නළු නංගිලා මල්ලිලාගේ පොලු සීන්
ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ තියෙන අර්බුදකාරී තත්ත්වය අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැනෙ. ඔන්න ඒ ජරමර අස්සෙ දැන් නව පරපුරේ ජනප්‍රිය වෙමින් ඉන්න කලා ශිල්පීන්, විශේෂයෙන් ශිල්පිනියන් තමා වැඩ කරන ටෙලිනාට්‍යවලට දින දීලා අන්තිම මොහොතෙ පොලු තියනවලු.
ඒ වගේ සිද්ධි නිසා ඇතිවන පාඩුව කියලා නිමකරන්න බැහැ කියලා තමයි නිෂ්පාදකවරැ කියන්නෙ.
සමහරැ පොලු තියලා ෆෝන් එකවත් උස්සන්නෙ නැහැලු.
"ප්‍රවීණ නළු නිළියන්ගෙන් අපේ තරැණ පරපුරට ඉගෙන ගන්න දේවල් කොච්චර තියෙනවද?" කියලා එක්තරා නිෂ්පාදකවරයෙක් කියනවා ඇහුණා.