නදීශාගේ කකුලට දත් බෙහෙත්
පසුගිය සතියෙ දවක රෑපගත කළ චිත්රපටයක වැඩකටයුතු අතරතුර පොඩි කලබලයක් ඇතිවුණා.
මොකද ප්රශ්නෙ...?
නදීශාගේ කකුලට දත් බෙහෙත් (ටූත් පේස්ට්) ගාන කෙනෙක්ගෙන් කට්ටිය අහනවා.
ඇත්තටම වෙලා තියෙන්නෙ නදීශා හේමමාලි වැඩ කරන අලුත්ම චිත්රපටයෙ නදීශාගෙ කොණ්ඩය අංග රචනා ශිල්පියා විසින් සකසන අතරතුර ඔහුගේ අතින් රත්වුණු HAIR අයන් එක නදීශගේ කකුලට වැටිලා.
නදීශාට බරපතළ අනතුරක් නොවුණට දැන් එතැන කැළලක් හිටලා තියෙනවා.
ඉතිං කකුල පිච්චුණු ගමන් කවුදෝ කෙනෙක් ගෙනාපු දත් බෙහෙත් ටියුබ් එකක් ඉවර වෙනකම්ම කකුලට ගෑවලු.
නදීශාගේ ළඟම හිතවතුන් නම් කියන්නෙ මේක ලොකු ඇස්වහක් නිසාලු වෙලා තියෙන්නෙ.