දක්ෂයාට දෂ්ට කිරීම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-13-ent-09​කලාවට සම්බන්ධ ආයතනයක සතිපතා වැඩසටහනක් මෙහෙය වන්නට බොහෝ අය මාන බලමින් හිටියත්, එම තනතුරේ සිටි ප්‍රවීණයෝ පුටුවලින් ඉවත් කිරීම පහසු වුණේ නැහැ.

ඒත් කුමන හෝ අදහාගත නොහැකි ක්‍රමවේදයකින් එතනට අද පත්ව ඉන්නේ ඒ සඳහා සුදුසු කෙනෙක්ද කියන ප්‍රශ්නය ආයතනයට සම්බන්ධ බොහෝ අය අහනවා.

ඒ බව දැනගෙන අලුතින් පත්වූ කෙනා දක්ෂතා පෙන්නන අය පන්න පන්නා කැපිලි දානවලු.

සැබෑ දක්ෂතාවය යටපත් කරන්න කිසිම බලවේගයට බැරි බව තමයි හැමෝම කියන්නේ.

 

DESHAYA