කෙසෙල් කේස් එකෙන් නිෂ්පාදක තක්බීර්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-10-19-ent-64පහුගිය දවසක විශාල ආන්දෝලනයකට ලක් වූ එක්තරා ගීතයක රෑපරචනාවක පෙනී සිටි නිරෑපණ ශිල්පිනියක් පිටරට ප්‍රසංගයකට සහභාගි වූ වෙලාවේ ඇයට කුණු බිත්තර වලින්, වතුර බෝතල් වලින් කෙසෙල් ගෙඩි වලින් නොසෑහෙන්න සංග්‍රහයක් ලැබුණු බව කවුරැත් දන්නවනෙ.

ඒත් මේ සිද්ධිය නිසා වැඩියෙන්ම තිගැස්සුණේ කවුද දන්නවද? වෙනත් රටක වාසය කරන ශ්‍රී ලාංකික චිත්‍රපට නිෂ්පාදකවරයෙක්. මේ නිරෑපණ ශිල්පිනිය මුල්වරට සිනමා නිළියක ලෙස දොරට වඩින්නේ මේ නිෂ්පාදකයාගේ චිත්‍රපටයකින්.

මේ චිත්‍රපටයේ මංගල දර්ශනය පවත්වන්න සූදානම් කරලා තියෙන්නෙ ලබන සතියේ.

“අපිටත් මෙයා නිසා කුණු බිත්තර කෙසෙල් පාරවල් කන්න වෙයිද?” ඔහු ඔහුගේ හිතවත්ම යාළුවන්ගෙන් කෝල් කර කර අහනවලු.

 

DESHAYA