කලා අධ්‍යක්ෂකගෙ නිවෙස තහනම් ප්‍රදේශයක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-04-05-ent-271එක්තරා කාලෙක එක්තරා කලා අධ්‍යක්ෂකවරයෙකු ගැන අහපු එක්තරා අපූරැ කතාවක් තමයි දැන් කියන්න යන්නේ. ළඟදි ජනගත කෙරැණු පොතක මේ සිද්ධිය සඳහන්වෙලා තිබුණු නිසා ඒ මතකය අලුත් වුණා.

මොහු වැඩ කළ චිත්‍රපට අතර විදෙස් චිත්‍රපටත් තිබුණලු. මීට වසර ගණනාවකට පෙර ඔහුට නිවසක් මිලදී ගැනීමේ දැඩි වුවමනාවක් තිබ්බට, ඒ සඳහා මුදල් තිබිලා නැහැ. ඔහු වැඩ කළ චිත්‍රපට නිෂ්පාදන සමාගමේ ලොක්කට කියලා ඔහුගෙන් ලැබුණු මුදලින් ගේ මිලදී ගත්තලු.

ඒත් ලොක්කටවත්, ඔහුගේ සගයන්ටවත් මේ අලුත් ගෙදරට එන්න ආරාධනා කරලම නැහැලු. හේතුව හොයන්න අවුරැදු ගාණක් ගියාලු. ඔහු වැඩ කරපු හැම චිත්‍රපටයක් සඳහා නිර්මාණය කළ කලා අධ්‍යක්ෂණයට අවශ්‍ය PROPS සියල්ල ඔහුගේ නිවසේ සිහිවටන ලෙස ගේ පුරාම තියෙනවලු. 

 

DESHAYA



More In Hot Story