කලන්තෙ කේස්
අපේ කලා ක්ෂේත්‍රයේ ඉන්නලු රෑපගතකිරීම්වල එක දිගට වැඩකරන කොට මහන්සියට කලන්තෙ දාලා වැටෙන රංගන ශිල්පිනියො දෙතුන් දෙනෙක් ඉන්නවලු.
ඒ ගොල්ලොනම් කියන්නෙ තෙහෙට්ටුව වැඩිකමට තමයි එහෙම වෙන්නෙ කියලා. හැබැයි ඔය සීන් ටික බලන් ඉන්න අය නම් කියන්නෙ ඕක තවත් ඇක්ටිං පාරක් කියලා, පහුවදා නිවාඩුවක් ගන්න ක්‍රමයක් හදාගන්න.