කථිකාචාර්ය වූ අරක්කැමියා
ජාතියටම අධ්‍යාපනය දෙන්න පිහිටෝපු ආයතනෙක පසුගිය කාලෙ මරැ මරැ වැඩ සිද්ධ වෙලා තියනවලු.
ඇහුවොත් පුදුම වෙයි. ගුරැවරැන්ටත් පුහුණුව දෙන මේ ස්ථානය ගුරැන්ට ශිල්ප ශාස්ත්‍ර පුහුණු කරවන්න පත් කරපු කථිකාචාර්ය පට්ටමකට අරක්කැමියෙක් පත්වෙලාලු. එච්චර විතරක් නෙවෙයි මැෂින් ඔපරේටර් කෙනෙක් සෝදුපත් කියවන්නෙක් වගේම ක්ලාක් මහත්තයෙකුත් ගුරැ උපදේශකයො හැටියට උගන්වනව කියලයි ගුරැ භවතුන් මැසිවිලි නගන්නෙ.
මේ අය පත්වීම් ලැබුවෙ කාගෙන්ද? කොහොමද කියන එක කවුරැවත් දන්නෙ නැතිලු. සමහරැ ගිය රජයෙන් පත්වීම් ලැබු අය කියලත් සමහරැ කියනව... මෙයින් අපි අර කිව්ව අරක්කැමිය ගුරැවරැන් උගන්වන්න පුහුණු කරන &ටීචින් ප්‍රැක්ටිස්* ඉස්කෝලයක පුහුණුව අධීක්ෂණයටත් යැව්වලු...
ඉතින් මේව කවුරැ කළත් යහපාලන ආණඩුව ඉක්මනට කතන්දරේ නිවැරදි කළ යුතුය කියලයි කියන්නෙ...