කකුල කඩාගත් දේශපාලකයාට දෙපැත්තෙන්ම වන්දි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-31-ent-85මේ කියන්නට යන්නේ විදේශ රටක හෝටලයකදී බල්ටියක් ගැසීමට ගොස් කකුලක් කඩාගත් දේශපාලකයකු ගැනය. එතුමා එහෙන් මෙහෙන් දෙකෙන්ම වන්දි ලබාගෙන තිබෙන බව දැන ගන්නට තිබේ.

මෙම දේශපාලකයා අදාළ හෝටලයෙන් විශාල මුදලක් වන්දි වශයෙන් ලබාගත් බව ද කියැවේ. 

මීට අමතරව මෙරටදීත් කෝටි දෙකක වන්දි මුදලක් ලබාගත් බවද වාර්තාවේ.

බල්ටි ගැසූ හෝටලයේ අදාළ දේශපාලකතුමාගේ කාමරය කිට්ටුව කාමරයක මෙරට දේශපාලනයට සම්බන්ධව සිටි තරුණ රූමත් බයිස්කෝප්කාරියක් ලැගුම් ගෙන සිටි බවද දැන ගන්නට ඇත.

 

sunday-lankadeepa