ඕඩීසී හිටියත්බැල්කනි වගේ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-12-06-ent-28අඩි හයකටත් වඩා උස අය සමාජයේ විවිධ තැන්වලදි කැපීපේනවනෙ. කලා ලෝකයේ අයගෙ හිතවතෙකුත් ඉන්නවා ඒ වගේ උසම උස මිත්‍රයෙක්. ප්‍රිය සාදවලදි මුණගැහුණ වෙලාවට ඉතින් කවුරැත් ඔහුව බයිට් එකට ගන්නෙ ඔහුගෙ අහිංසකකම නිසාමයි.

මෑතකදි ඔය වගේ සාදයකදි කවුදෝ කෙනෙක් ඔහුගෙන් අහලා ඔයාට බොක්ස් එකේ ෆිල්ම් බලන්න බැහැ නේද කියලා.

ඔහු පටගාලා උත්තරයක් දුන්නා, දැන් හෝල්වල හයිරෑෆ් බොක්ස් හදලා තියෙනවා කියලා.

හැබැයි ලස්සනම කතාව කියවුණේ ඊටපස්සෙ.

"අපේ යාළුවා ෆිල්ම් බලන්න ගියාම යන්නෙම ඕඩීසී එකට, ඒත් බලන්නෙ බැල්කනියෙන්. මොකද ඒ තරම්ම උසයිනෙ."

 

DESHAYA