ඔබෙ සැප අපෙ සතුටයි
මෑතකදී අපේ නිළි රුජන මාලිනී ෆොන්සේකා රංගන ශිල්පිනියට හදිසි බයිපාස් සැත්කමක් කරන්නට සිද්ධවුණු බව කවුරැත් දන්නවනෙ.
සැත්කමෙන් පස්සෙ ඉතින් ටික කාලයක් යනකං ඇයට පරෙස්සම් වන ලෙස වෛද්‍යවරැන් කිව්වලු. මාලිනීට හිතවත් අය ගොඩ දෙනෙක් ඇය බලන්නට රෝහලටවත් ගෙදරටත් ගිහින් නැත්තෙ ඇයට තිබෙන ළෙන්ගතුකම හා ආදරය නිසයි.
ඒත් පසුගිය දවසක පැවති එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකට මාලනීත් ඇවිත් ඉන්නවා දැකලා කට්ටිය පුදුම වුණාලු. එයාගෙ හිතවත් යාළුවො කීප දෙනෙක් ඇය ළඟට ගිහින් කිව්වලු "ඔයා මීට වඩා පරෙස්සම් වුණොත් හොඳයි නේද? අපි මෙහෙම කියන්නෙ ඔයාට තියෙන ආදරය හා භක්තිය නිසයි" කියලා.