ආයෙනම් අපි එන්නෙ නැහැ



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-06-21-ent-22තමන් ඉදිරි මැතිවරණයකට නැවතත් තරග කරන්නෙ නැහැ කියා මැති ඇමැති ගණනාවක් කවුන්සිලේ ඉන්නව කියල ආරංචියි. මෙයින් දෙන්නෙක් ඌව පළාතෙ ඉන්න ජ්‍යෙෂ්ඨම දෙන්නෙක්ලු. මේ දෙන්නම ආණ්ඩුවෙ ඉහළ මට්ටමේ පට්ටම්ධාරීන් කියලත් ආරංචියි. 

තවත් දෙන්නෙක් බස්නාහිර පළාතෙලු. එයින් එක්කෙනෙක් නම් මේ දවස්වල නිතර කතාවෙන වියපත් බඹරෙක්ලු... 

අනෙක් කෙනා කොළඹ පළාතෙ සුන්දර නෝන කෙනෙක් කියල සමහරැ කියනව. එයා පසුගිය දවසෙ තමන්ගෙ ඡන්ද කොට්ඨාසෙ විපතට පත් ජනතාවට හරිහැටි සැලැකුවෙ නැහැ කියලත් බරබරරේට ලක්වුණා. ඒ නෝන සුපුරැදු ලෙස පමාවී ඡන්ද කොට්ඨාසෙට ගියාම ජනතාව දොරවල් වැහුවය කියල හොඳටම කලකිරිලලු.

මේ දෙතුන් දෙනා වගේම දකුණෙ ලොකු පවුලක ජ්‍යෙෂ්ඨයෙක් වගේම වයඹ පළාතෙ පින් කැමැති ජ්‍යෙෂ්ඨ මහත්තයෙකුත් ඉදිරි ඡන්දවලට එන්නෙ නැහැ කියල රහසින් කියනවලු. 

 

DESHAYA