අපේක්ෂකයා කව්ද?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

20160317-ent-05

පසුගිය දවසක එක්තරා පළාත් සභාවක ලොක්කෙක් තමන්ගෙ තනතුරට සමුදුන්නා..උන්නැහේ මේ තනතුරට සමුදුන්නෙ බස්නාහිර පළාතෙ ලොකුම සභාවක මහ පුටු ඡන්දෙට ඉදිරිපත් වෙන්න කියලයි උන්නැහේගෙ පැත්තෙන් කියන්නෙ. ඒත් ඒ සභාව දිනාගන්න නම් අලිපාටියෙන්ම ඡන්ද අපේක්ෂකකම ගන්න ඕනය කියලත් මතයක් රටේ තියෙනවා. 

ඉතින් මීට කලිනුත් ඉහළ තනතුරැ ගණනාවක් බලාපොරොත්තුවෙන් සටන් කළ මුන්නැහේට ඒ අපේක්ෂකකම දෙනවට සතුටු අයට වඩා විරැද්ධ අය වැඩී කියලත් කතාවක් යනවා. 

කොහොමටත් දැනට මේ සභාවෙ ලොකු පුටුව දරනකෙනාට අපේක්ෂකකම නොලැබෙන බවත් නියම සුදුස්සා ඡන්දය ප්‍රකාශ කළාම කියන්නම් කියලත් අලිපාටිය පැත්තෙ ආරංචි මාර්ග කියනවා. 

 

DESHAYA