අගේ කළ යුතු නිහතමානීකම



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-03-29-ent-148අද කලා ක්ෂේත්‍රයේ බොහෝ අයට තිබෙන්නේ කැපීපෙනෙන්නට තියෙන උණ. දේශපාලන ක්ෂේත්‍රයේද වර්තමාන තත්ත්වය එසේය. කලාවට දේශපාලනයත්, දේශපාලනයට කලාවත් අද නැතුවම බැරි අංග වෙලා තිබෙනවා.

මේ කතාව නම් සිද්ධවෙලා තියෙන්නෙ මීට වසර 40කට පෙරය.

එදා වැනීසියේ වෙළෙන්ඳෝ වේදිකා නාට්‍ය මුල්වරට වේදිකාගත වූ දිනයේදී ටිකට් පත් දෙකක් මිලදී ගෙන එය නැරඹීමට පැමිණ සිටියේ කෘතහස්ත දේශපාලන නායකයෙකු වූ ජේ.ආර්. ජයවර්ධන මහතා හා ඔහුගේ බිරිය.

ඔවුන් සාමාන්‍ය ප්‍රේක්ෂකයන් අතර වාඩි වී සිටිනවා දැක නාට්‍යයේ නිෂ්පාදකවරයා ඒ දෙදෙනාට මුල් පෙළේ ආසන දෙකක් වෙන්කර ඔවුන්ට එහි එන්න ආරාධනා කළා.

ඒත් ඔවුන් උන් අසුනෙන් නැඟිට්ටේ නැහැ.

 

DESHAYA