ලංකාවේ ඉන්නකල් මම දිගටම රංගනයේ සහ නිරූපණයේ නියැළෙනවා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2019-05-27-ent-1816

 

Modeling too is a profession one should learn

මොඩ්ලින්කියන්නෙත් ඉගෙන ගෙන කරන්න ඕන දෙයක් කියලා මම විශ්වාස කරනවා. අපි ඕනම දෙයක් ඉගෙනගෙන කරනවා නම් තමයි හොඳින්ම කරන්න පුලුවන් වෙන්නේ. ඉතින් ඒ විදියට මොඩ්ලින්කියන්නෙත් හරි විදියට ඉගෙන ගන්න ඕන දෙයක්. එතකොට තමයි අපි කරන්නේ මොකක්ද කියලා හොඳ අයිඩියා එකක් ලැබෙන්නේ. එහෙම අයිඩියා එකක් තියෙනකොට තමයි තමන්ගේ ප්‍රොෆෙෂන් එක හොඳටම කරන්න පුලුවන් වෙන්නේ. මම මොඩ්ලින් ඉගෙන ගන්න ක්ලාස් ගිහිල්ලා නැහැ. හැබැයි ඇක්ටින් ඉගෙන ගන්න ක්ලාස් ගිහින් තියෙනවා. ඇත්තටම මම ගොඩක් වැඩ කරන්නේ රංගනය පැත්තෙන්. මේ වෙනකොට චිත්‍රපටයක මම වැඩ කරලා තියෙනවා. ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කළේ දිනක්ෂි. මම කළේ සෙකන්ඩ් රෝල් එකක්. ඒ දිනක්ෂිගේබෙස්ට්ෆ්‍රෙන්ඩ්ගේකැරැක්ටර් එක. මම ටෙලිඩ්‍රාමාස් පහක් හයක් වෙන්නත් කරලා තියෙනවා. ඒ වගේමමියුසික්වීඩියෝස් ඇතුළු තවත් වැඩකටයුතු මේ ක්ෂේත්‍රයේ කරලා තියෙනවා. ඒ නිසා ඒ ගැන ඉගෙනගෙන තියෙනවා, තවමත් ඉගෙනගන්නවා.

 

My acting career2019-05-27-ent-1817

මම මුලින්මෆීල්ඩ් එකට එනකොට මම උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වෙලා හිටියේ. මගෙ ෆොටෝස් වගයක් දැකලා, ඩිරෙක්ටර්ස්ලා කීප දෙනෙක් මට ස්ක්‍රීන්ටෙස්ට් වලට එන්න කිව්වා. එතකොට ඒවලින් සිලෙක්ට් වුනා. ඉන් පස්සේ ඉතින් අද වෙනකල් දිගටම වැඩ කරනවා.

මම අනාගතේදීපූර්ණකාලීනව රංගනයේ නියැලේවිද කියන එක දැන්මම හරියටම කියන්න බැහැ. මේ වෙනකොට මගේ අදහස තියෙනව මගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු විදේශගත වෙලා කරන්න. එහෙම වුනොත් රංගනයට මේ මොහොතේදීසමුදෙන්න වෙනවා. ඒත් ඒ කටයුතු ඉෂ්ට වෙනකල්, ඒ කියන්නේ ලංකාවේ ඉන්නකල් මම දිගටම රංගනයේ සහ නිරූපණයේ නියැළෙනවා.

මේ වෙනකොට අපේ සිනමාව වුනත් ජාත්‍යන්තර තලයට පවා ගිහින්, සෑහෙන්න හොඳ මට්ටමක, තත්වයක තියෙනවා කියලා මම හිතනවා. වෙනත් රටකට වුනත් බය නැතුව පෙන්නන්න පුලුවන් තත්වයක අපේ කලාව තියෙනවා. තව ඉතින් අනාගතේදී දියුණු වෙන්න වුවමනායි, දියුණු වෙයි.

 

The expiry date

මොඩ්ල්කෙනෙක්ට වයස් සීමාවක් තියෙනවා කියන්න පුලුවන්. ඒ කියන්නේ වයස ප්‍රශ්නයක් වෙනවා සාමාන්‍යයෙන් ගත්තොත්. කොහොමත් ලංකාවේ මේ වෙනකොට සෑහෙන්න මොඩ්ල්ස්ලාඉන්නවනේ. ඒත් ඇත්ත කථාව මේකයි. අද ලංකාවේ මොඩ්ල්ස්ලා කියලා සෑහෙන්න පිරිසක් හිටියට, නිරූපණ ශිල්පය කියලා වෘත්තියක් විදියට දිගින් දිගටම මෙතන ඉන්න ඒ අයගෙන ගොඩක් දෙනෙක් හිතන්නෙ නැහැනේ. ගොඩක් මොඩ්ල්ස්ලා කියන අය එනවා වගේම ඉක්මනට ආයෙමත් යනවා. වෘත්තිමය නිරූපණ ශිල්පීන් ශිල්පිණියන් විදියට දිගටම ක්ෂේත්‍රයේ රැඳිලා ඉස්සරහට යන්නේ පොඩි ප්‍රමාණයක් තමයි.

 

Models from social media

ඔයා කියපු විදියට දැන් සෑහෙන්න දෙනෙක් ඉන්ස්ටග්‍රෑම්එකවුන්ට් එකක්, ෆේස්බුක්එකවුන්ට් එකක් හදලා ඒකට තමන්ගේ ෆොටෝස්අප්ලෝඩ් කළාට පස්සේ, තමන් මොඩ්ල් කෙනෙක් කියලා ලෝකෙට කියනවා. මම අවංකවම දන්නෙ නැහැ කෙනෙක්ට එහෙම මොඩ්ල් කෙනෙක් වෙන්න පුලුවන්ද කියලා. හැබැයි ඒ අය ඒ විදියට තමන් මොඩ්ල්ස්ලා කියලා කියන නිසා, සමහර විට එහෙම මොඩ්ල්ස්ලා වෙන්න පුලුවන්කමකුත් ඇති. ඒක මම දන්නෙ නැහැ.

 

Acting and Music Videos

මියුසික්වීඩියෝස් වලට ඇක්ටින් අවශ්‍ය වෙනවද කියන එක ඇත්තටම රඳා පවතින්නේ ඒ ඒමියුසික් වීඩියෝ එක මත. සමහර මියුසික්වීඩියෝස් වලට ඇක්ටින් අවශ්‍ය වෙන විදියේ කථාවක් තියෙනවා. එතකොට සමහර මියුසික්වීඩියෝස් වල ඒ ඇක්ටින්පාට් එක අවශ්‍ය වෙන්නෙම නෑ. ඒ කොහොම වුනත් මම හිතනවා මියුසික් වීඩියෝ එකකට පෙනී ඉන්න ශිල්පියෙක්ට හරි ශිල්පිනියකට හරි රංගන හැකියාවක් තියෙනවා නම්, මියුසික් වීඩියෝ එකේ වැඩේ තව ලේසි වෙනවා කියලා. මම වුනත් මුලින්මමියුසික් වීඩියෝ එකක් කරනකොට, ඒක කොහොමද කරන්නේ, මම මොනවද කරන්න ඕන කියලා කිසිම අදහසක් තිබුණෙ නෑ. ඒත් දැන් මියුසික් වීඩියෝ එකක් කරන්න ගියහම බොහොම සුවපහසුවෙන්, අසීරුතාවයක්නැතුව ඒ වැඩේ කරලා එන්න පුලුවන්කම තියෙනවා. මොකද, ලයිට් එකකට කොහොමද ඉන්න ඕන, කැමරාවට කොහොමද ෆේස් කරන්න ඕන, කොටින්මකිවුවොත්මියුසික් වීඩියෝ එකේ මොනවද කරන්න ඕන කියලා දැන් දන්න නිසා වැඩේ ලේසියි. මම මියුසික් වීඩියෝ විශේෂයෙන්ම තෝරා බේරාගෙන කරනවා කියලා මහා ලොකු දෙයක් නම් නෑ. ඇත්තටම ලංකාවේ මේ කාලේ හැදෙන මියුසික් වීඩියෝවල එහෙම මහා ලොකුවටතෝරාගන්න ඕන කියලා දෙයකුත් නැහැනේ. අනිවාර්‍යයෙන්ම සෝන්ග් එක අහලා බලනවා. ඒක මට ඕකේ නම් මියුසික් වීඩියෝ එකට පෙනී ඉන්න කිසිම ගැටළුවක් නැහැ.

 

People say that the acting field is loaded with sexual favors, what do you think?

The idea that sexual favors play a role in this field is not entirely bogus, I think. I mean people wouldn’t talk about something like that if it is not true. There should be a fire somewhere if we are seeing the smoke. But I haven’t faced to an anything like that. I haven’t experienced any sexual harassments or coercions ever in this field, but I have had many invitations for sex I should say.

 

The social pressure you face regarding the marriage…

My idea on this social pressure is simple. One should marry when they feel that they are ready to marry and start a family. We have a lot of work to do right? I mean I have no time to gossip about others or poke into their lives to see if they are going to get married soon or not. I just don’t have the time for that. So, I think people should learn to mind their own businesses and they should try not to control other people’s lives. That will save them a lot of time for more productive things.

 

Who would be the guy you are likely to consider for a relationship?

Great if he got good looks and a good personality. And apart from that, I need that guy to be very loyal. And I want him to be well educated and social. In a nutshell, I should be able to introduce him in any circle I frequent without any awkwardness.

 

What are the bad qualities you possess?

As my friends say, I’m a friendly girl. As I believe I’m a good girl. I’m a friendly girl, I talked to anybody without any pomposity, my face is always filled with laughter so yeah, I think that I am a good girl. And I can’t think of any bad qualities I have. As far as I believe, I’m very good. I used to be a hot head but not anymore. Body Stats: 32, 29, 34 Height: 5’ 5’’ Eye color: Dark brown, almost black Hair complexion: Brownish black

 

Text: Pathum Punchihewa

Photography: Chathuranga Kodithuwakku

Graphics: AnushiDantanarayana

 

2019-05-27-ent-1813 2019-05-27-ent-1814 2019-05-27-ent-1815