යූටියුබ් වීඩියෝ සමගින් කරලියට පැමිණි ෂෙරීන්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2018-05-02-ent-02

ජනාලි ෂෙරීන් යනු සමාජ මාධ්‍ය තුළට එකතු වූ නව මුහුණුවරකි. ඇය යූටියුබ් ජාලය තුළ වීඩියෝ නිර්මාණයත් සමගින් කරලියට පැමිණෙනු ලබයි. ඇයගේ එම කටයුතු පිළිබඳව කතාබහ කිරීමට ‘සාරවිට’ සමග මෙලෙස එක්විය.

 

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?2018-05-02-ent-03

මගේ නම ජනාලි ෂෙරීන්

 

සමාජ මාධ්‍ය වල ඔබ ගැන කතා කරන්න හේතුව මොකක්ද?

එච්චර ලොකුවට නම් කතා කරන්නේ නෑ . නමුත් මම Videos කිහිපයක් අසාවෙන් කරා, ඒක නිසා කිහිප දෙනෙක් මා ගැන කතා කරන්න ඇති .

 

යූටියුබර් කෙනෙක් වෙන්න හිතුවේ ඇයි?

YouTube එකේ ඒ කාලේ ඇතුලත Girls channel තිබුනෙ නැති තරම්, ඒක එක හේතුවක් අනිත් එකතමා මගේ විනොදන්ශ්‍යක් විදියටත් මගේ ideas එක්ක කුෂාන් සහ ශ්‍රීමාල් Show එකේ ඒ දෙන්නගෙ අදහසුත් එකතු කරගෙන තමා You tuber කෙනෙක් වෙන්න හිතුවේ .

 

කට්ටියව හිනස්සන්න වීඩියෝ හදන එක ගැන කිව්වොත්?

මම Videos වලට Ideas ගන්නේ සමාජේ එදිනෙදා වෙන දේවල් උපයෝගී කරගෙන ඉතින් සමහර දේවල් එකතු උනාම හාස්‍ය නිකම්ම උපදවනවා .

 

කොහොමද එහි ආරම්භය?

තමන්ගේ අදහස් සමාජයට දෙන්න පුලුවන් හොද මාධ්‍යක් නිසා තමයි ආරම්භ කරේ.

 

ලැබෙන ප්‍රතිචාර?

මගේ Videos ගොඩක් අය නරබලා නෑ , නමුත් බලපු කිහිප දෙනා අතරින් ලැබුණු ප්‍රතිචාර ගොඩාක් හොදයි.

 

ඉදිරි කටයුතු?

Janali කියන Channel එකට ලගදිනම් මම Video එකක් දැම්මේ නෑ , ගොඩක් අය කියනවා අයෙත් Video’s කරන්න කියල ඉතින් ඒ නිසා ඉදිරියේදී හොද නිර්මාණ දිගටම කරගෙන යන්න පසුබිම මේ දවස් වල කුෂාන් සහ ශ්‍රීමාල් දෙපලත් සමග එකතුව නිර්මාණ කරන් යනවා.

 

2018-05-02-ent-01