මම සංගීත විශාරදවරියක්



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2017-11-08-ent-61


I’m not just a pretty face!

2017-11-08-ent-59මම මේ වෙනකොට විවිධ ක්ෂේත්‍රයන් හතරකට පය තබලා තියෙනවා. විවාහක රූ ‍රැජිණ විදියට කිරුළ හිමිකරගන්නේ පස්වෙනි ක්ෂේත්‍රයට පය තියලා. මම සංගීත විශාරදවරියක්. ඒ වගේම සාම්ප්‍රදායික නැ‍ටුම් ශිල්පිණියක්. මම උඩරට, පහතරට සහ සබරගමු කියන සාම්ප්‍රදායික නර්තන ශෛලීන් වල වගේම ලතින් නර්තනයේත් ප්‍රවීණත්වය ලබලා තියෙනවා. මේ දේවලට අමතරව මම ගුවන් යානා ඉංජිනේරු තාක්ෂණ ක්ෂේත්‍රයේ තමයි ඉගෙනුම ලැබුවේ. ඒ වගේම ගුවන් සේවිකාවක් විදියටත් පුහුණුවක් අවසන් කරලා සහතිකයක් මට තියෙනවා.

 

I never expected to win the crown!

මම විවාහක රූ ‍රැජිණ තරගයට අයදුම් කළත් මට ඒ ගැන විශ්වාසයක් වගේම බයකුත් තිබුණා. විශ්වාසය තිබුණේ මගේ හැකියාවන් ගැන. හැබැයි මම මේ ක්ෂේත්‍රයට නවකයෙක්, මට මීට කලින් ඒ ගැන අත්දැකීමක් තිබුණේ නෑ. ඒ නිසා මට බයක් තිබුණා මට මේ තරගයෙන් ඉදිරියට එන්න බැරි වෙයි කියලා. හැබැයි මෙතනදී මම නවකයෙක් වුනත් මිනි පැජන්ට් වලට එහෙම ලැබුණු පුහුණුවත් එක්ක මට සෑහෙන්න දේවල් ඉගෙන ගන්න ලැබුණා. එතනදී මට සහාය වුණු සහ පුහුණුව ලබාදුන්නු නර්තන නිර්මාණකරුවන්, පුහුණුකරුවන්ව විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ අය කිව්වා මගේ ඇ‍ඟේම මොඩ්ලින් තියෙනවා කියලා. කොහොමහරි මම මිනි පැජන්ට් 12 කින් 4 ක් ජයග්‍රහණය කලා. ඒ තමයි Best Catwalk, Best Model, Best Talent, Most Popular කියන මිනි පැජන්ට් හතර. ඇත්තටම ක්‍රවුන් එකේ ජයග්‍රහණයට 70% ක් විතරම දායක වෙන්නේ ෆයිනල්ස් වලට කලින් තියෙන මේ මිනි පැජන්ට්ස් තමයි. ඉතින් මිනි පැජන්ට් හතරක් ජයගත්තු නිසා මම හිතුවා මම අඩුමගාණේ අන්තිම පස්දෙනා අතරටවත් ඉන්න ඕන කියලා. ඒත් කොහොම හරි අන්තිමට මට ක්‍රවුන් එක ලැබුණා.

ඒ එක්කම කියන්න ඕන මෑතකදී මම දැකලා තියෙන පැජන්ට් වලින් ඉතාම ඉහළ විනිවිදභාවයක් ඇතුව පැවැත්වුණු බියුටි පැජන්ට් එක මේකයි කියන එක.

 

With a great crown comes greater responsibility

මම මේ ලබාගත්තු ජයග්‍රහණයත්, සහභාගී වුණු ජාත්‍යන්තර තරගයත් එක්ක මට ලොකු වගකීමක් පැවරෙනවා. විශේෂයෙන්ම මීලඟ විවාහක රූ ‍රැජිණ තේරෙන කල් මට ඉදිරි තරග වලදී පුහුණුකරවීම්, විනිශ්චය කිරීම් වලදී වගේම වෙනත් වගකීම් වලදීත් සෑහෙන දායකත්වයක් ලබාදෙන්න සිද්ධ වෙනවා. ඊට අමතරව මේ කිරුළත් එක්ක මට සමාජ වගකීමකුත් තියෙනවා. ඇත්තටම මේ ජාත්‍යන්තර තරගයේදීත් අපිට විවිධ සමාජ වගකීම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න මුල පිරීමක් ලැබිලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ලංකාවේත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, කාන්තා හා ළමා හිංසනය සහ අපචාර සම්බන්ධයෙන් මට හැකි පමණින් වැඩ කොටසක් කරන්න. ඒක මේ කිරුළ නිසා වගේම පුරවැසියෙක් විදියටත් මට තියෙන වගකීමක්.

 

This victory is precious!

If I talk about this crown, I would like say that many people agree that this is a cleanest beauty pageant held recently. There were no insults; there were no finger pointing or blames in any front. The pageant was totally transparent as many people told even on many platforms including social media. And all the participants were very talented individuals, which made my victory more precious.

 

As a mother I’m against the abortion, but…

I am aware of social issues as a citizen. And my views on the recent abortion law amendment proposal and the rampant comments and campaigns throughout many sects including social media is this: Regarding the abortion I have a 50-50 agreement and a disagreement. I am a mother and I have a kid hence I strongly disagree to the abortion as an option in general.

But we both have to agree that there are special circumstances. Let’s say a doctor would recommend an abortion as the embryo is not healthy enough to live as a newborn baby. I’m not talking about uncertain conditions but we all know that sometimes there are distortions and those newborn babies will die in a matter of minutes or hours. In those cases I believe a doctor will recommend an abortion.

And in cases of sexual assaults the abortion could be an option but again under the recommendation of doctors. But apart from those special circumstances, I am against the abortion. I remember my feelings when I was pregnant, when I was carrying my child. That’s why I am against the concept of abortion except it is “recommended by a doctor who has the right and authority to recommend”.

 

I’m on facebook!

I have won the most popular mini pageant on Mrs. Sri Lanka competition and I am on social media. Therefore I could comment on the use of social media in Sri Lanka. Nowadays there are many campaigns including commercial, social and even political campaigns on facebook and on other social media platforms. And I see no issue there. This new technological world is the future and even today children know how to use it well. There are bad aspects of those technologies I agree, but that’s the case in anything and everything around us. We are open to the world through social media like never before!

I’m against state level bans or censorships on social media. I mean there should be regulations but I think most importantly, we should give the necessary knowledge to use new technologies such as social media wisely from the school level. We should train our children to think, to pick out good from bad.

 

Blurbs:

මම කිසිම ක්ෂේත්‍රයකට පුහුණුවක් නැතුව, දැනුමක් නැතුව එන්න කැමති නෑ!

මම ලංකාවේ විවාහක රූ ‍රැජිණ විදියට ජයග්‍රහණය ලබන්නත්, ජාත්‍යන්තර රූ ‍රැජිණ තරගයකට යන්නත් හේතුව විදියට මම මගේ සැමියා ගැන කියන්නම ඕන. මගේ සැමියා, ඉනෝක පෙරේරා නිසාම තමයි මම විවාහක රූ ‍රැජිණ තරගයට අයදුම් කලේ. මගේ හැම දෙයක්ම පි‍ටුපසින් ඉන්නේ එයා තමයි.

To be a beauty queen you need more than curves and looks. According to my estimation, beauty factor would contribute 40% or maximum 50% for the victory of a beauty pageant. You need to have skills, personality, intelligence, talents and eloquence to fill the rest 50% or 60%.

In future people will be able to see me from glamour photo shoots. I intend to do selected photo shoots with professional photographers.

I get many comments on my appearances but most of the time people compliment me saying that I’m cute! Body Stats: 34, 28, 36 (UK size 8)

Height: 5’ 5’’

Eye color: Brown

Hair complexion: Dark Brown

 

Text: Pathum Punchihewa

Photography: Shameera Rajapaksha

Graphics: Anushi Dantanarayane

 

2017-11-08-ent-58 2017-11-08-ent-65 2017-11-08-ent-64 2017-11-08-ent-63 2017-11-08-ent-62  2017-11-08-ent-60