නිරූපණයට මෙන්ම නර්තනයටද දස්කම් දක්වන "ඩිසාලා"
ඩිසාලා සස්මිණි සමරවීර, එහෙමත් නැතිනම් "කති" ලෙස නිරූපණ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ඇය හඳුන්වයි. ඇයගේ ඉදිරි කටයුතු පිළිබඳව පැවසීමට මෙලෙස "සාරවිට"ට ගොඩවැදුණාය.
"ඉදිරියේදී මට Modeling Show වගයක් තියෙනවා. ඊට අමතරව Photo shoot වගයක් තියෙනවා ඒවත් කරගෙන යනවා. Dancing පැත්තෙනුත් වැඩවගයක් තියෙනවා ඒවා කරගෙන යනවා."
"මම දැනට මියුසික් විඩීයෝවලට සහ වෙළෙඳ දැන්වීම්වලට ඉඳලා තියෙනවා. මම A/L කරලා ඉවර වුණායින් පස්සෙ Modeling තමයි මම කරන්න ගත්තේ. මට චිත්‍රපටයක් සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් දායක වෙලා නැහැ. මොකද මම Modeling පැත්තෙන් තමයි ඉදිරියට යන්න හිතන් ඉන්නේ. ඉදිරියේදී Pageant එකක් සඳහා දායක වෙන්න ඉන්නේ. මීට ඉස්සෙල්ලා Serenade එකේ Pageant එක සඳහා දායක වෙලා Miss Photo jenny වුණා."
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
Costume / MakeUp - Yadu Rana