නිරුවත් වීමට කැමැත්තෙන් රංගනයට පැමිණි 'ගයාත්‍රි'



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

2016-05-26-ent-55

ඉන්දියානු ආභාෂයක් ඇති නිරූපිකාවක ලෙස ගයාත්‍රි ගුප්තාව හැඳින්විය හැකිය. දමිළ චිත්‍රපට සඳහා දායකත්ව ලබාදෙන ඇය නිරූපණ ක්ෂේත්‍රය තුළින් කලා ක්ෂේත්‍රයට ප්‍රවිශ්ට වූවාය. ඇය දායක වූ පළමු චිත්‍රපට සඳහා අධ්‍යක්ෂවරයා විසින් කළ සම්මුඛ පරීක්ෂණයේදී නිරුවත් වීමට කැමතිද යන්න ප්‍රශ්න කළ අතර, එහිදී ඇය නිරුවත් වීමට කැමත්ත ප්‍රකාශ කර තිබේ.

නිරූපිකාවක වශයෙන් කටයුතු කිරීමේදී ඇය මිස් ෆෙමිනා ලෙස 2014 වසරේදී කිරුළ පලඳන ලදී. Jandhyala Rasina Premakatha නම් චිත්‍රපට ඉදිරියේදී එළිදැක්වීමට නියමිතයි. මීට පෙර කෙටි චිත්‍රපට සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ. ඒ "LIFT" නම් තෙලිඟු චිත්‍රපටයකි. Jandhyala Rasina Premakatha නම් චිත්‍රපටය ඇයගේ පළමු චිත්‍රපටයද වෙයි. මේ සඳහා ඇය නිරුවත් වීමට පවා කැමති වූ බවද ඇය සඳහන් කර තිබේ. කෙසේ නමුත් එම චිත්‍රපටයේ එවැනි කිසිඳු දර්ශනයක් නොතිබූ බවද සඳහන් වෙයි.

 

2016-05-26-ent-56
2016-05-26-ent-57
2016-05-26-ent-58
2016-05-26-ent-59