Saaravita.lk|| රියැලිටි රුපවාහිනී වැඩසටහන් පිලිබදව කතාබහ කරන 'නිනෝ ලයිව්' තිරගත වෙයි

රියැලිටි රුපවාහිනී වැඩසටහන් පිලිබදව කතාබහ කරන 'නිනෝ ලයිව්' තිරගත වෙයි


තිසර ඉඹුලාව විසින් අද්‍යක්ෂණය කරන ලද සුනිල් ටී. ප්‍රනාන්දු ඉදිරිපත් කිරීමක් වන “නිනෝ ලයිව්” චිත්‍රපටය මේ වනවිට ලංකාවේ බොහෝ සිනමාහල් වල තිරගත වනු ලැබේ.