Saaravita.lk|| 'නිදහසේ පියා ඩී.එස්.' දැන් තිරගතවෙයි

'නිදහසේ පියා ඩී.එස්.' දැන් තිරගතවෙයි



 

සුනෙත් මාලිංග ලොකු හේවා විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන නිදහසේ පියා ඩී.එස්. සිනමා නිර්මාණය මේ වන විට දිවයින පුරා සිනමාහල්වල තිරගත වේ. ලක්දිවට පහල වු ඒ ශ්‍රේෂ්ඨ නායකයාගේ කතාව ඔබේ දූ දරුවන් සමඟ නරඹන්න ඔබේ ළඟම සිනමාශාලාව වෙත පිවිසෙන්න.