කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ සිනමා නිර්මාණයක් වන රූකඩ පැංචි ළමා චිත්‍රපටය සැප්තැම්බර් 247දා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වෙයි. ජැක්සන් ඇන්තනී ප්‍රධාන චරිතයට දායක වන අතරම දිල්හානි ඒකනායක, ධනංජය සිරිවර්ධන, උමාලි තිලකරත්න, දයාදේව එදිරිසිංහ, කුෂේන්‍යා ෆොන්සේකා, ලක්ෂික දේශාන්, ඇතුළු රංගන ශිල්පීන් රැසක් රූකඩ පැංචි චිත්‍රපටයේ සෙසු චරිත සඳහා රංගනයෙන් දායක වෙයි. මෙහි සංගීත නිර්මාණය සහ ගේය පදරචනයන් සිදු කර තිබෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන් විසිනි. රූකඩ පැංචි කුලරත්න ආරියවංශගේ නිෂ්පාදනයකි.
Trending News
Events
Colombo Fashion Week -2025
- 10-12-2025
රති රතුපාටින් දිලිහෙන්නයි සූදානම
- 25-11-2025
Beginnings - සුබ මොහොතින් වැඩ අල්ලයි
- 20-11-2025
Travel
සොබාදහමේ සහ සුවපහසුවේ තැන
- 05-12-2022
ලංකාවේ පලමු වියළි කලාපීය උද්භිද උද්‍යානය
- 12-11-2022
ජලාශ තුනක් මැදි කරගත් රන්ටැඹ
- 05-11-2022
