ෆිල්ටිගෙන් වෙන්වුණු හසිනි සැමුවෙල් ජනප්රිය රංගන ශිල්පියෙක් සමඟ යුගදිවි අරඹයි?
ආන්දෝලනාත්මක ගීත රූප රචනා නිසාම කතාබහට ලක්වූ කෙනෙක් තමයි හසිනි සැමුවෙල් කියන්නෙ.
ඇගේ විවාහය සිද්ධ වුණේ ෆිල්ටී එක්ක වුණත් ඒ් දෙන්නා හදිසියේ ම විවාහ ජීවිතය නැවතීමේ තිත තියෙනවා.
"සිංගල් මාම්" කෙනෙක් විදිහට ක්ෂේත්රයට ආයෙමත් එන හසිනි සැමුවෙල් මෑතක "බ්රයිඩිල් ෂූට්" එකක් කරලා තිබුණා. කතාබහට ලක්වන එම ඡායාරූප එකතුව පහතින්.