ෆිල්ටිගෙන් වෙන් වුණු හෂිනි සැමුවෙල් නුවරඑළියේ ගිහින් කියපු කතාව



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

හෂිනි සැමුවෙල් කියන්නේ සමාජ මාධ්‍යවල කාලෙන් කාලෙට විවිධ කටකතා ඔස්සේ හැමෝගෙම කතාබහට ලක්වෙන නිරූපිකාවක්. ජනප්‍රිය රැජ් ගායන ශිල්පී ෆිල්ටි සමඟ විවාහ වුණු ඇය මේ වනවිට ඔහුගෙන් වෙන්ව ජීවත් වෙන්නේ. 

හෂිනි සැමුවෙල් සමාජ ජාලාවලත් හරි ජනප්‍රිය චරිතයක්. හෂිනි මෑතකදී නුවරඑළියේ ගිහින් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ ඒ ඡායාරූප.