ළඟදිම මව්පියන් වෙන්න ඉන්න, බන්දු සමරසිංහගේ පුතයි, ලේලියයි ලස්සනම ඡායාරූප ටිකක් මෙන්න
සිංහල සිනමාවේ විකට රජු ලෙස කිරුළු පැළඳි බන්දු සමරසිංහගේ පුත්රයා ළඟදීම පිය පදවිය ලබන්න සුදානම් ප්රවෘත්තිය අපි ඔබට කල් තියාම කිව්වනේ. ඔන්න ඒ අතරේ, පුතා කාංචනත්, ලේලියත් මේ දවස්වල හරි හරියට ඇවිදිනවා. මේ ඒ දෙන්නාගේ ඡායාරූප කිහිපයක්.