ළඟදිම දවසක අම්මා කෙනෙක් වෙන්න ඉන්න ඩිලානි අබේවර්ධනගේ ලස්සන දෝණි, කවීෂා
කවීෂා කාවින්දි ව නමින් ඇඳිනුවේ නැතිවුණාට, ඩිලානි අබේවර්ධන නිළියගේ දියණිය කිව්වම ඔබ ඇයව දැන අඳුනනවා. කවීෂා විවාහ වෙලා ඉන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ව සිටි, ශෙහාන් ජයසූරිය සමඟිනු යි.
ළඟදිම මව්පදවිය ලබන්න ඉන්න කවීෂාගේ ලස්සන සේයාරූ පෙළක් පහතින්.