ළඟදි බැන්ඳ හර්ෂි රසාංගා එකතු කරගත්ත අලුත්ම ටැටූ එක මෙන්න
ළංවී හි අපූර්වා ලෙසින් ප්‍රේක්ෂක ඔබ වෙත සමීප වූ හර්ෂි රසාංගා පසුගිය දවසක ඇගේ පෙම්වතා සමඟ යුග දිවි ඇරඹුවා. හර්ෂි කියන්නෙ ටැටූ එහෙම නැත්තම් පච්චා වලට බොහෝම ප්‍රිය කරන කෙනෙක්. ඉතින් ජනවාරි මාසේ විශේෂ දවසකනේ ඇය විවාහ වුණේ.
විවාහය මතක් වෙන්නත් එක්ක හර්ෂි ලස්සන ටැටූ එකක් කරලා තිබුණා. මේ තියෙන්නෙ ඒක.