ළඟදි ඩුබායි ගිය රයිනි චාරුකා එහිදී කරපු ලස්සන Photoshoot එක මෙන්න



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රයිනි චාරුකා කියන්නෙ මේ දවස්වල කරළියේ නිතරම කතාබහට ලක්වෙන චරිතයක් බවට පත්වෙලා. ඒ ඇය සැමියාගෙන් වෙන් වී තනිවම ජීවත්වෙනවා යැයි කියූ ආන්දෝලනාත්මක ප්‍රකාශයත් සමඟයි. 

රයිනි මෑතකදී ප්‍රසංගයකට සහභාගී වීම සඳහා අරාබි එමීර් රාජ්‍යයට ගිහින් තිබුණා. එහිදී ගත් සුන්දර ඡායාරූප පෙළක් රයිනි ඇගෙ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණා.

පහත දැක්වෙන්නේ එම ඡායාරූප පෙළ.