හසිනි සැමුවෙල්, එයාගේ පුතත් එක්ක 24 වැනි උපන්දිනය සැමරුවේ මෙහෙමයි
ආන්දෝලනාත්මක රූප රචනා නිසාම කතාබහට ලක්වුණු හසිනි සැමුවෙල් කියන්නෙ නිරූපණ ශිල්පිනියක් විදිහට කාගෙත් ආකර්ශනය දිනාගත්ත කෙනෙක්. රැප් ගායක ෆිල්ටි සමඟ විවාහ වී සිටි ඇයට පුංචි පුතෙකුත් ඉන්නවා.
පසුගිය දවසක, ඇය තමන් 'සිංගල් මාම්' කෙනෙක් බව පළමුවරට හෙළි කළා. ඉතින් හසිනි ඇගේ 24 වැනි උපන්දිනය වෙනුවෙන් ලැබුණු ලස්සන කේක් එකක් ඇගේ ගිණුමේ පළ කරලා තිබුණේ "හැපි බර්තඩේ ටූ මී" කියන කැප්ශන් එකත් එක්ක.