හර්ෂි ගැන අහපු ප්රශ්න ඔක්කොටම ඇයගේ පෙම්වතා උත්තර දුන්නු හැටි
හර්ෂි කියන්නෙ පොඩි කාලෙම කලාවට ඇවිත් හරිම ටික කාලයක් ඇතුළත ඉතාමත් ඉහළ ජනප්රියත්වයක් දිනූ පුංචි තාරකාවක්. ළංවී එක්ක ආදරෙන් එකතු වෙන ඔබට නම් ඈව කොහෙත්ම ආගන්තුක වෙන්න බෑ. මොකද ඇයට එහි චරිතය හරහා ලැබෙන ජනප්රියත්වය හරි ඉහළයි. කොහොම නමුත් හර්ෂි විදේශගත වෙන්න ඉන්න කතාවත් දැන් රහසක් නෙවෙයි. ඒ ගැන ඇයම සටහනක් තබා තිබුණා.
මේ කියන්නෙ යන්නේ ඇගේ සොඳුරු ආදර කතාව ගැන. ඇයගේ පෙම්වතාගෙන් හර්ෂි ගැන රසිකයින් අහන ප්රශ්න කිහිපයකට ඔහු මේ විදියට උත්තර දීලා තිබුණා.