හේමාල්ව බෙදාගන්න, දෙන්නෙක් පොරකන ලස්සන
හේමාල් කියන්නෙ නව පරපුරේ අති දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුට ආදරය කරන ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ අතර වැඩියෙන්ම ඉන්නෙ තරුණියන් බවට සැකයක් නෑ. මේ රූ පෙළ අපේ ඇස ගැටුණෙ සමාජ මාධ්‍යයේ සැරිසරන විටදීයි. ආශාවරී රූගත කිරීම් අතරතුරදී ලබාගත් රූ එකතුවකි මේ.