හැමෝම හොයපු හේමාල් රණසිංහගේ ආදරණීය පෙම්වතිය අන්තිමේදී එළියට ?



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

රිදී තිරයේ ආදරණිය ප්‍රේමවන්තයා හේමාල් රණසිංහ කියන්නෙ තරුණ තරුණියන්ගේ ආදරය නොඅඩුව ලබන කෙනෙක්. 'ප්‍රවේගය', 'ආදරණීය කතාවක්' වැනි චිත්‍රපට තුළින් ඔහු වැඩි ආකර්ශනයක්, ආදරයක් දිනාගත්තා. මේ දිනවල හේමාල් ගැන කවුරුත් කතා කරන්නේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය 'ආශාවරි' නිසයි. 'ආශාවරි' චිත්‍රපටයේ හේමාල්ගේ ආදරණීය පෙම්වතිය විදිහට සුරූපී තරුණියකුත් කරළියට එනවා. ඉතින් මේ දවස්වල ඒ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් නිර්මාණය කරපු ටික්ටොක් වීඩියෝවක් මුහුණු පොතේ සැරිසරනවා.

හැබැයි හේමාල්ට ආදරය කරන තරුණියන්ගේ හිත් නම් මේ වීඩියෝව නිසා සෑහෙන්න රිදිලලූ.