හැමෝම හොයපු රුක්ෂානාගේ පෙම්වතා මෙන්න
රුක්ෂානා දිසානායක කියන්නෙ නිරන්තරයෙන් සමාජ මාධ්‍ය තුළිනුත් ප්‍රේක්ෂක ඔබ හමුවන කවුරුත් ආදරේ කරන චරිතයක්. රුක්ෂානාට ආදරේ කරන අය, මේ මොහොතෙත් බලන් ඉන්නවා, රුක්ෂානාගේ ආදර කතාන්දරය ගැන. ඔන්න පසුගිය දවස ඇය වැඩසටහනකට එක් වෙමින් "සැනාශෝ" සමඟ ඇගේ ආදර කතාව පළමුවරට හෙළිදරව් කර තිබුණා.
"සහකාරයෙක් හොයගෙන ඉන්නවා.. මුලින්ම මම එයාගේ බැලුවෙ මම ගැන තියෙන ආදරේ ගරුත්වය.. තමන්ගෙ කියන හැඟීම. හැම මොහොතෙම එක ළඟ ඉන්න බැරි වුණත්.. ඒක තියෙන්න ඕන හිතේ, අවංකකම කියන දේ.. දැන් ආදරේ පටන් අරන් අවුරුද්දකට කිට්ටුයි.. මට පුලුවන් හැම වෙලාවකම එයා ළඟ ඉන්නවා. එයත් එහෙමයි.. එතනින් එහාට ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මුලින්ම හිත ගියේ පෙනුමට.. බොරු කියන්න ඕනෙ නෑ.. එයා මගේ ආදරේ අපා දුකක් කරන එකක් නෑ කවදාවත් ම..."