හැමෝම පටලපුවා, ඔයා තනියම ලිහුවා - දිනේෂ් මොනව ගැනද මේ කියන්නෙ
දිනේෂ් තරංග කියන සොඳුරු හඬට ආදරේ නොකරන කෙනෙක් නම් ඉන්න විදියක් නෑ. ඒ තරමට ඒ හඬට ආදරේ සෑහෙන පිරිසක් ඉන්නවා. හඬට විතරක්ම නෙවෙයි, ඒ රූපයටත් ආදරේ කරන පිරිසක් ඉන්නවා. ආදරණීය බිරිඳත්, දූලා දෙන්නත් එක්ක නිතරම සමාජ මාධ්‍යය ඔස්සේ දකින්න ලැබෙන ඔහු ආදරණීය බිරිඳ ගැන අපූරු සටහනක් තබා තිබුණා.
ඒ සුන්දර ඡායාරූපයක් ද එක්ක.
"හැමෝම පටලපුවා...
ඔයා තනියම ලිහුවා...
"මහ ගොඩක් දේ දරන්"