හැමෝම ආදරය කරන නිරෝෂා තලගලගේ ආදරණීය දියණියගේ උපන් දිනය සැමරුවේ මෙහෙමයි



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

නිරෝෂා තලගල කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පියක් වගේම දක්ෂ නර්ථන ශිල්පිනියක්. විවිධ චරිත හරහා නිර්මාණයන් තුලින් ඔබ හමුවට ආ ඇයගේ ආදරණීය දියණියගේ උපන් පසුගියදා සැමරුවා ඒ වෙනුවෙන් අපූරූ ෆොටෝ ශූට් එකකුත් කරලා තිබුණා. අම්මා කෙනෙක්ට දුවෙක් කියන්නෙම ජීවිතයක්නේ.

ඉතින් බලන්නකෝ මේ දෙන්නගේ ආදරය.