හැමෝම ආදරේ කරන, “දිවිතුරා” හි ටීනා, සුරූපී නිළි සංජානා ගමාරච්චි යුග දිවියට පිවිසෙයි
අතිශය ප්‍රේක්ෂක ආදරය දිනාගත්ත, "දිවිතුරා" ටෙලි නාට්‍යයේ "ටීනා" ලෙසින් ඔබ කවුරුත් දැන අඳුනන සංජානා ගමාරච්චි ඇගේ ආදරණීය පෙම්වතා සමඟ විවාහ ගිවිසගෙන තිබෙනවා.
කොළඹ වරාය නගරයේ ඇගේ සමීපතමයින් පිරිසක් ද එක් කරගනිමින් මෙම ගිවිස ගැනීම සිදු කර තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.