හැමෝගෙන්ම බැණුම් අහන්න බලාගෙන Tattoo Artist කෙනෙක් වුණු අපූරු තරුණිය මෙන්න
Tattoo එහෙම නැත්තම් පච්චා කියන්නේ කලාවක්. ඒ වගේම මේ වෙද්දි තරුණ පරම්පරාව අතර ජනප්රිය විලාසිතාවක්.
Tattoo ගැන කලින් පැවැතුණු බමුණු මත මේ වෙද්දි වියැකිලා ගිහිල්ලා යම් තාක් දුරකට සමාජයේ හොඳ මතයක් නිර්මාණය වෙන්න පටන් අරගෙන...
කෙසේ නමුත් මේ Tattoo කලාව කරන අයගෙන් පුරුෂ පක්සය ඉදිරියෙන්ම ඉන්නවා. ඒ කියන්නේ Tattoo Artistලා බහුතරයක් ඉන්නේ පුරුෂ පක්ෂය. කාන්තාවන් මේ කලාව කරන්න දන්නවා වුණත් Tattoo Artist කෙනෙක් විදිහට සමාජයට එන්නේ හරිම අඩුවෙන්.
මේ කියන්න යන්නේ ඒ වගේ Tattoo Artist කෙනෙක් විදිහට ඉන්න තරුණියක් ගැන. ඇය නමින් මාශි ඇන්ඩ්රා. ඇය ඉන්නේ පන්නිපිටියේ. ඇය Tattoo Artist කෙනෙක් විදිහට හැමෝම අතර ජනප්රිය දක්ස තරුනියක්.
මේ තියෙන්නේ ඇගේ ඡායාරූප කීපයක්.