හැම කෙනෙක්ගේම ඇස් සොරාගත් ඇය ආයෙත් මනාලියක් වෙලා



Instagrame
Youtubejhj-New
Facebook
Twitter

මේනකා පීරිස්.. කාලයක්  අපි කවුරුත් ආදරය කරපු රංගන ශිල්පිනියක්. දිගු කාලයක නිහැඩියාවකින් පස්සේ ඔන්න ආයෙත් දැන් ඇය කලා වැඩකටයුතු එක්ක එකතු වෙලා. වශී වෙන රූපයක් තියන මේනකා මෙන්න මේ වගේ ලස්සන මනාලියක් වෙලා තිබුණේ උඩරට ක්‍රමයට අනුවයි.

බලන්නකෝ මේ මංගල තැල්ලත් මාල හතත් ඇයට මොනතරම් අපූරුවට ගැලපෙනවාද කියලා.